Saturday, May 21, 2011

සමු ගනිමි ඔබෙන් සති තුනකට......!!!!




ඔන්න මටත් නායකත්ව පුහුනුවට යන්න ඇවිත්....හී හී....
ඒක හින්දා ඉතින් තව සති 3ක් යනකම් කොමකින් නෙට් එන්න වෙන්නේ නෑ වගේ....!!!! ලොල්....
ඒක හින්දා ඔය හැමෝටම සති තුනක් යනකම් ආයිබෝවන් කිව්වා එහෙනම්.......ඕකේ..!!!!
වැඩි විස්තර අපේ මදුශාන්ගේ බ්ලොගේ තියේ.....