Saturday, May 14, 2011

ලොක්කට කියන්න කලින්................

                                                                     මේක පොඩි කතන්දරයක්...
කතන්දරයක් කිව්වේ මංගේ යාළුවෙක්ට අත්විදින්න උණ සිද්ධියක්....


මතකයිනේ මන් කලින් පෝස්ට් එකේකිව්වා අපි ඉන්ටව් එකකට ගිය හැටි..අන්න ඒකේදි තමා මේ සීන් එක උණේ..

එදා ඉන්ට්ව් ගිය අපේ බුවෙකුගේ ඉන්ට්ව් කෝල් කරල ආපු ලියුමේ මෑන්ගේ නම වැරදිලා තමා ඇවිත් තියෙන්නේ...
ජීවිතේ මුල්මවතාවට යන ඉන්ට්ව් එක හින්දා කෝකටත් කියල මේ ගැන පොලීසියේ අදුනන ලොකු බුවෙකුට කියල තමා මෑන් එදා ඉන්ට්ව්ආවේ...
ඔන්න ඉන්ට්ව් දවසේ එතන හිටපු පොලිස් බුවෙකුට අපේ මෑන් මේ තම්ගේ නම වැරදිච්ච සීන් එක කිව්වයි කියමුකෝ...ඉතින් පොලිස් බුවා කියපි මල්ලි අවුලක් වෙන එකක් නෑ...ඔයාගේ නම්බර් එක කෝල් කළහම ඔය නමේ තියන අඩුව හදල දෙන්නම්කියල.....

මොන අපේ මෑන්ට මේක ඇල්ලුවේ නෑ...!!!!
මිනිහා ගත්තා කෝල් එකක් අර මෑන් දන්න අදුනන පොලිසියේ ලොකු බුවාට..කිව්වා සීන් එක.....

මෙන්න බොලේ  ලොක්කා හැරෙන තැපෑලෙන් කෝල් එකක් ගත්ත ඉන්ට්ව් එකේ ලොක්කට...(කියපු දේවල් හිතා ගන්නපුළුවන්නේ)

හික්...ඊට පස්සේ තමා වැඩේ....මෙන්න බොලේ ඉන්ටව් එකේ ලොක්කා කඩාගෙන බිදගෙන ආවෙ නැත්ද අපේ බුවා හොයාගෙන....නම කියලම ඇහුවනේ අහවලාකවුද කියල
(
බය වෙන්න දෙයක් නෑ...පොලිස් ලොක්කා කෝල් කරදිදී අපේ බුවාගේ නම කියලම තමා කතා කරල තියෙන්නේ...හික්)

ඊට පස්සේ අපේ එකාට බැනගෙන බැනගෙන ගියේ නැතැයි දෙනෝ දාහක් ඉස්සරහ...හික්
සාටර් ලෝකයයි...........!!!!!!

ඒක හින්දා හැම දෙයක්ම ලොක්කන්ට කියන්න යන එක එච්චර නුවනට හුරු නෑ......
/ළි..
දෙයියනේ කියල අපේ බුවාට ඊට පස්සෙ අවුලක් වෙන්නේ නැතුව වැඩේ කර ගන්න පුළුවන් උණා.......හික්
ඒත් ටිකක් හිතල බලල වැඩ කළා නම් චාටර් වෙන්නේ නෑනේ..නේද...