Sunday, January 1, 2012

බෝඩිමේ පඩිය උඩ ඉදගෙන ලියමි..!!!!

මදැයි නිවාඩුවක් ගන්න කියල ගෙදර ගියා..
යන්තම් දවස් දෙකයි හිටියේ..
මෙන්න කැම්ප්ස් පටන් අරන්...
අද උදෙන්ම පිටත් උනා ගෙදරින්...
හතර හමාරයි බෝඩිමට එනකොට..
හුටා..
දොර වහල..
ලොක් කරල..
බෝඩිමේ මොකෙක්වත් නෑ..



මොනා කරන්නද..

එතකොටයි මතක් උනේ නව අවුරුද්දට සුබ පැතුවෙ නෑ නේද කියල...
ගත්ත ලැප..
මෙන්න ලියපු ටික..හී හී..
(මීට වඩා දෙයක් ලියන්න හිතුවේ..මොන මේ මදුරුවොත් එක්ක බෑ..)


            සුබ අලුත් අවුරුද්දක් වේවා...!!!!!!!