Thursday, April 28, 2011

මගේ ආත්මය.....!!!

ඔබ ගැන දැනෙන සිතුවිලි වල නිමාවක් නොමැත.
එම සිතුවිලි අමතක කරන්න හදන හැම මොහොතකම
එම මතකයන් වැඩි වැඩියෙන් ගලා
මම නොදනිමි එක මොහොතක්වත්
නුබ මගේ හද තුල මා දැනුවත්ව  නොසිටියත්.....

නමුත්,
මගෙ හද තුල
සිටින එකම පුද්ගලයා නුබයි
මට දැනගන්න පුලුවන්නම් ඔයාගෙ සිතුවිලි
මා ගැන

එවා මොනවා උනත් කමක් නෑ!!!!

මම නුබට ආදරෙයි"

එය කිසි දිනක වෙනස් නොකරමි.......!!


"

4 comments:

  1. අඩෝ අඩෝ!! මෙ කවුරු ගැනද කියවන්නෙ අහ්!! අයේ..... ද??

    ReplyDelete
  2. ම්හ්.....නෑ මචා...වෙන කෙනෙක් ගැන...!!!

    ReplyDelete
  3. lawa patan gannath kalinma ewarath welada ban?

    ReplyDelete

හිතෙන දෙයක් ලියලම යන්න....