හික්....මේක තිබුණේ අපේ චාමර අයියලගේ(නික් නේම් එක කිබුලා හොදේ) ගෙදරනේ....ඔය ඉන්නේ බුවා තමා.... (ඔය පඩ ඇක්ෂන් එකක් දාගෙන ඉන්නේ....)
ෆොටෝශොප් වැඩ කිවුවොත් චාමර තමා ඉතින්...!!!
ඔය ඉන්නේ බුවා...!!!
ඔය ඉන්නේ චමිල අයියා....පේන්නේ නැත්ද කන කෑම....(නික් නේම් ඒක තඩියා)කම්පියුටර් & ඉලෙක්ට්‍රොනික් වල කෙළ පැමිණියෙක්නේ...!!!!!! (බලා ඉන්දැද්දි කෙළ විසිවෙනවනේ...)
ඔය ඉන්නේ රුමේෂ්....කෑමට කියාපු ශූරයා......(නික් නේම් එක කට්ටඩියනේ)
ඔන්න බලන්නකො මෑන්ගේ කෑම.....
මේ නළුවා වගේ ඉන්නේ ඉතින් මම බුවා තමා..(මගේ නික් නේම් එක බමුණනේ...ඒක ඉතින් මට උපතින්ම ලැබුණු නමනේ.....)
දැන් හැබැයි ඔය කොණ්ඩේ නම් කපල දැම්ම....කොණ්ඩේ හින්දා මාර ප්‍රශ්න ගොඩක්නේ අවේ...!!!
ප/ළි
අද හවස ආරන්චි උණ හැටියට නම් චාමර අයියගෙන් තවත් පාටියක් ලැබෙයි වගේ....!!!!!ඒක දෙන්නේ නම් මේ දවස් වල මොකක්ද මන්දා සතුටු වෙන්න පුළුවන් කාරණාවක් වෙලාය කියනවනේ.....
මේ කාවද මන්ද හම්බවෙලාලුනේ.....!!!!!!අපේ සුබ පැතුම්................ !!!!!
Kattadiya = Kama dasa , Well mama , Credit Hora
ReplyDeleteChamila = Thadiya , Baka malli , Gal mama
Gayan = Anangaya , Pani Muttiya
Kasuna = Wana Babara , Chat Maruwa , Bamuna
Mama = Cha MAX
හාප්පොයි බන් මෙහෙමත් එලි කරනවද යාලුවොන්ග පෞත්ගලික එක එක එව්වා??..වෙලාවට අපිට කිව්වෙ නැත්තෙ!!!
ReplyDeleteහික් හික් හික්...............
ReplyDeleteඅනිවා මචා......අපේ ගෙදරත් ඔය වගේ එකක් තිබුණා...මන් ඒකෙ ඒව දැම්මේ නෑ...හික්....
ඔය උඩින්ම තියන කොමෙන්ට් එක චාමර අයියා (කිබුලා) හිතේ අමාරුවට කියල තියන කතාවක්නේ....!!!!