Sunday, May 8, 2011

මෙන්න වැඩක් ..හික්..ගයාන් ඩොගෙක් ගෙනත්....!!!

මුලින්ම කියන්නම්කෝ,  ගයාන්  (නික් නේම් නම් වැහි වැහැල.....එකක් දෙකක් කියන්නම්කෝ..හීන් වැල්ල...රේඩාර්...හික්)   කියන්නේ වැලි කෙලියේ පටන් මගේ බොක්කක් ... (ඒ කියන්නේ එල ‍ෆිට් එකක් කියල ....හික්)

මුලින්ම මෑන් ගැන අදුන්නල දුන්නේ ,මෑන් ගැන කියන්න කතා ගොඩාක් තියන බුවෙක් හින්ද...

අපි දෙන්න OL (කිරිඇල්ල සෙන්ට්‍රල් ) කලෙත් AL (සීවල් සෙන්ට්‍රල්)කලෙත් එකම ඉස්කෝලෙ ....
ඒක හින්ද ෆ්‍රෙන්ඩ්ශිප් එක හිතා ගන්න පුලුවන්නේ....
මෑන්  මේ ලගදි ඩොන්ගල් එකක් එහෙම අරගෙන නෙට් එකට සෙට් උනා..(

Gayan Rukman Bandara කියල තමා මූනු පොතේ ඉන්නේ)


අයියෝ මෑන් ගෙන් බේරෙන්න බෑ මිනිහ ගැන පෝස්ට් එකක් දාන්න කියල...හික්

මෑන් ගැන පෝස්ට් එකක් නෙවේ දහයක් දාන්න උනත් දේවල් තියනව.......
ඒක හින්දා මාත් හිතුවා මෑන් ගැන තියන රස වෑහෙන කතන්දර ටික කියන්න ආරම්භයක් ගන්නත් එක්ක මේ පෝස්ට් එක දාන්න....
මෑනුත් කලේ මැත....
දැන් කැම්පස් එන්කම් කිරිකට් ගහනවනේ...ලේසි නෑ..මෑන් සීවලි ටීම් එකේ ඕපනින් බෝල්ර්.....
(මන් හිතන්නේ ඔය කිරිකට් උන මන් දන්න කාලෙක ඉදන් තියනව මෑන්ට...)

ඔය තියෙන්නේ ඩොගා ගන්න ගිය දවසේ මන් ගත්ත් පෝටෝ එකක්....අම්මා ...කොහොමද මෑන්ගේ සතුට...මූනෙන් බේරෙනවා !!!!



එදා තමා මෑන්ගේ දවස ...අම්මා...හා හාපුරා කියල දෙවනි සැරේටත් කෙල්ලෙක්ව හිතට වැදිලා....හික්.....

පලවෙනි එක හිතට වැදුනට හරියට කියාගන්න බැරි උනානේ....(මේ සැරේ එසේ නොවේවා....)

මෑන්ට OL කරන දවස් වල වැදුනා පොඩි මඩ පෝස්ටරයක් එහෙම...මන් කතා හෙමින් සැරේ කියන්නම්කෝ.....

6 comments:

  1. මොකද්ද බන් මඩ පෝස්ටර් කතාව?? ඒකනම් අහන්නම ඕනි :P :P

    ReplyDelete
  2. හික් හික්...මඩ කියල ඇහෙන කොටත් සැපයි නේ....හික්
    ඉවසන්න ඉවසන්න....මන් ඒකත් දාන්නම්කෝ ලගදිම....

    ReplyDelete
  3. හ්ම්....ඒ වගේ එකක් තමා....හී හී

    ReplyDelete
  4. Mchooooo, uba ithin kiyanna gathtama okkoma kiyanawane! mada poster ubala gahala ubalama hina wela SOMIYAK GANNAWA!

    ReplyDelete
  5. මේක දාල තියන විදියට නම් ගයාන්ගේම කොමන්ට් එකක් තමා......හික් හික්....අනේමන්දා,,,,,

    ReplyDelete

හිතෙන දෙයක් ලියලම යන්න....