Monday, May 9, 2011

ඔබේ සුවද පිරුණු පන්ති කාමරේ........





පාසැල් ජීවිතේ....ම්හ්....ඒක තමා කෙනෙකුගේ සුන්දරම කාලේ..(පට්ට ආතල් කාලේ)..

මතක් කරද්දි පුන්චි දුකකුත් මහා සතුටකුත් හිතට එන කාලයක් තමා  කාලේ.....පූන්චි දුක හිතට එන්නේ අයෙත්  කාලේ කරපුවා (ඒවා ටිකක් කියන්න අමාරුයි....හීකරන්න ලැබෙන්නේ නැති හින්ද....
මහා සතුටක්එන්නේ  කාලේ කරපු කියපු දේවල් මතක් වෙලා......
කියල වැඩක් නෑ........!!!!!!
මගේ කොම්පියුටරේ මයි පික්චර්ස් වලට ගියහම තමා මං ඉගෙන ගත්ත පාසල් තුන ගැන මගේ මෙමරියට හදිස්සියේම ලෝඩ් උණේ.......ඉතින් මට හිතුණා මුලින්ම මං AL කරපු පාසල ගැන පෝස්ට් එකක් දාන්න ඕනා කියල....

මං සීවලී මධ්‍ය විද්යාලයට ගියේ කිරිඇල්ල මධ්‍ය මහා විද්යාලේ ඉදලා.......
මන් OL කළේ කිරිඇල්ල මධ්‍ය මහා විද්යාලේ...(කිරිඇල්ලමධ්‍ය මහා විද්යාලේ මල්ලි කෙනෙක් "කිරිඇල්ල මද්ය මහා විද්යාලේනමින් බ්ලොග් එකක් හදලා..මාත් ලගකදි තමා දැක්කේ..මේ ලින්ක් එකෙන් ඒකට යන්න පුළුවන්..)අලුතින් ස්කෝලෙක AL ක්ලාස් එකට ළමයෙක් ගියහම ඉතින් දන්නේ නැත්ද...
පරණ එවුන්ට රජ මගුල්නේ....පොඩි රැග් එකකුත්කෑවා....හික්
(එදා නම් ඔහොම හිනා ගියේ නෑ...)
කොහොමින් කොහොම හරි අලුත් ස්කෝලෙට පුරුදු උණා (ඒක කියන තරම් ලේසිඋණේ නෑ)..ඊට පස්සෙ ඉතින් එලම තමා.....


ඔය තියෙන්නේ අපේ ස්කෝලෙට ඇතුල් වන ප්ලේස් එකනේ.....

ඔය තියෙන්නේ අපි කරක් ගහපු සයන්ස් එකනේ....



ඔය ඉන්නේ මං බුවා...හික්


මේ ඉන්නේ අපේ ස්යන්ස් එකේ කෂ්ටිය තමා..සේරම කෂ්ටිය නම් නෑ...(සේරම දාන්න නම් බ්ලොග් එක ඉඩත් මදි වෙයි...හික්)තවත් දෙයක්..මේ පොටෝස් මන් ගත්තු ඒව නෙවෙයි...ටිකක් පෝටෝස් ගත්තේ නුවන් රන්දික (බිත්තරයා කිව්වහම නොදන්න එකෙන් ඉන්නවැයිසහෝගෙ මූණු පොතේ තිබිල......
මෑන් ඒකට අමනාප වෙන එකක් නෑ......









ඔය පොටෝ එක මං අවුරුදු 2ක් හිටිය පන්ති කාමරේ බ්ලැක් බෝඩ් එක.......



6 comments:

  1. අඩො කො මම?? හම ගහනවා හරිය!! :P :P

    ReplyDelete
  2. අඩෝ...නෑ මචෝ..උබේ ෆොටෝ එකක් හොයා ගන්න බැරි උනානේ බාන්,,,,හික්
    ඉදපන් මන් අපේ කස්ටිය ගැන (අර බිත්තරය කියනව වගේ 12/13-K පන්තියේ කස්ටිය) වෙනම පෝස්ට් එකක් දෙනවා..ඒකේ අනිවා දානවා...ඕකේ මස්සිනා....!!!!

    ReplyDelete
  3. පස්සෙත් දුක දැනෙයි!

    ReplyDelete
  4. ම්හ්...දැනටමත් පොඩ්ඩ පොඩ්ඩ දුක දැනෙනවා කතන්දර අයියේ.....

    ReplyDelete
  5. අඩේ... මේ අපේ ඉස්කෝලෙනේ !

    ReplyDelete
  6. හික්ස්..ඒකනේ ලකී අයියා...

    ReplyDelete

හිතෙන දෙයක් ලියලම යන්න....