Tuesday, June 21, 2011

ගයාන්ගෙන් අලුත් සෙල්ලමක්....!!!!





මගේ බ්ලොගයේ කලිනුත් සදහන් වෙච්ච චරිතයක් ඔන්න අද මේ බ්ලොග් ලිවිල්ලට අත ගහල තියේ...

මෑන්ට පොඩි සප් එකක් දෙන්න තමා මේ පෝස්ට් එක දාන්නේ.....

ඔය උඩ පින්තුරෙ ඉන්නේ මෑන් තමා...
(කොච්චර හොද මිනිහද කියනව නම් බ්ලොග් එකක් ගැන අයිඩියාව දාපු මේ බමුනා ගැන එක වචනයක් වත් මතක් කරලවත් නෑනෙව.....
හික් .....අපි සැලෙයි ඕවට..)


මොකද මේ ආදර සෙල්ලමකිනුත් ප්‍රථම ඉනිමෙන්ම දීර්ග ඉනිමකට බැට් කොරන්න මෑන්ට මේ දවස් වල සෙට් වෙලාලුනේ තියෙන්නේ...

(මගේ කිතිකැවෙන හීතල සුබපැතුමකුත් එක් කොලා එහෙනම් දෙන්නටම..හොදේ...පස්සෙන් පහු නොකිවුවයි කියල කියනව එහෙම නෙවේ...)
(අපිට කොයින්ද අප්පේ එහෙම වාසනා මහිමයක්..හික්ස්..)


හොදා හොදා...එහෙනම් කට්ටියට මෙන්න මේ ලින්ක් එකෙන් ගයාන් මල්ලිගේ
( මල්ලි කිව්වට ඕකා මටත් වඩා නාකියා...සහෝදර ප්‍රේමෙටනේ එහෙම කියන්නේ) ආදර බර බ්ලොගයට ගියෑකි....
කට්ටියටම ජයවේවා එහෙනම්...!!!!!

4 comments:

  1. මොකක් මූටත් සෙට් වෙලාද? සිහ් මට විතරයි නැත්තෙ දැන් :( :(

    ReplyDelete
  2. ඇඩේ මම උබ ගැන තව ඉස්සරහට දානවා බන්.......පොඩ්ඩක් ඉදපන්කෝ මචන්........

    ReplyDelete
  3. @මදුවෝ... හික්..කෙල්ලෝ ගැන ඔච්චර වද වෙන්න එපා බන්...අපි පේරෙදි උබට මැච් වෙන එල කිරි කෙල්ලෙක් හොයා ගම්මු...."මේ හූනා" මචා..හික්

    ReplyDelete
  4. @ගයාන්...අනේ පල බන් යන්න...එපා දාන්න...!!! :P :P

    ReplyDelete

හිතෙන දෙයක් ලියලම යන්න....