Friday, November 25, 2011

අවසානයි ප්‍රේමාන්දරේ ..!!! - මට සමාවෙන්න හැමෝම ...




ආයෙ මේ කතාව දාන්න වෙන්නේ නෑ...
මොකද මේ කතාවෙ කතා නායිකාව ,මේ කතාව මෙහෙම දාන එක ගැන එයාගෙ තදබල විරෝධය මගේ මූනටම ප්‍රකාශ කලා..(හැබැයි ෆෝන් එකෙන් තමා..නැතුව මීට් වෙලා නෙවේ..)
ඉතින් මේ පරන කුනු අවුස්සන්නේ මොකටද කියල මටත් හිතෙනව..
ඉතින් මේක කියෝපු අය මට දහස්වාරයක් සමා වෙන්න ඕන..

26 comments:

  1. owwa ohoma thamai machn owwa ohoma thamai....

    ReplyDelete
  2. හ්ම්...
    ඒක නම් මටත් තේරිලයි තියෙන්නේ...
    ඉතින් මං හිත ගත්තා ආයෙ පරන ජීවිතේ ගැන හිතන්නේ නෑ කියල..
    හිතන්නේ අනාගතේ ගැන විතරයි.. :))))

    ReplyDelete
  3. නොදෝමකින් පුත්තලම් බූරුවා.....සඳුදා අහුවෙයන්කෝ තෝ........

    ReplyDelete
  4. UBATA KANE PARAK WADUNA KIYALA ARANCHIIIII.....

    ReplyDelete
  5. @මකුළුවා..... -හී හී....
    සොරි ඉතීන්....

    ReplyDelete
  6. @ඇනෝ-ආරන්චිය පට්ට පල් බොරුවකි.. :P

    ReplyDelete
  7. චතූ මල්ලි, අර උඩ කමෙන්ට් කරල තියන මකුළුවා කියන ගොං තඩියගෙන් නම් උපදෙස් ගන්න එපා වැඩිය. ඕකගෙ කෙරුවාව මං shape එකේ උඹට කියන්නම්කො පස්සෙ;-)

    ReplyDelete
  8. @Chamitha aiya-අනිව කියන්න ඕනා හොදේ....හී හී

    ReplyDelete
  9. එක අතකට පරණ දේවල් වලින් ආයෙම හිත පෑරෙන එකනේ වෙන්නේ...

    ReplyDelete
  10. ජීවිතේ හැටි ඔහොම තමයි! ඔය පටන්ගත්තා විතරයි.
    සතුට ශෝකය ජය පරාජය සේරම අත්විඳින්න ඕනෑ.
    එහෙම නැති ජීවිත වැඩක් නෑ කියලයි මට හිතෙන්නේ.

    ReplyDelete
  11. තවත් එකක් මං නෝට් කළා මේ චතු සහ චමිත අතර සිදුවෙන මල්ලී-අයියා ආමන්ත්‍රණය.

    දැන් මං ඔය කම්මලෙන් අවුට්වෙලා කල්පයක් ගතවෙලා. ලෝකේ වෙනස් වෙනවා තමයි. නමුත් අපේ කාලේ නං ඔය අයියා මල්ලී කෑලි තිබුනේ නෑ. හැමෝම දෙමව්පියෝ දුන්නු නමින් තමයි කතා කළේ.

    ලංකාවේ මේ වෙනස සිදුවුනේ කවදාද? මේක ප්‍රගතියක්ද? ආපස්සට යෑමක්ද?

    ReplyDelete
  12. @Dinesh-හ්ම්..ඒක හරි...

    ReplyDelete
  13. @කතන්දර Kathandara -ඇත්ත කකා ...ඒ සේරම ජීවිතේට තියෙන්න ඕනා..එතකොට තමා ජීවත් වෙනව කියලවත් දැනෙන්නේ...
    අයියා ,මල්ලි කතාව ගැන කියනව නම්,
    මං දන්නේ නෑ මේක ප්‍රගතියක්ද නැත්තම් පරිහානියක්ද කියල..
    සමහර විට මං එහෙම හැමෝටම වගේ අයිය ,මල්ලි කියල කතා කරන්නේ මට සහෝදර සහෝදරියෝ කවුරුවත්ම නැති හන්ද වෙන්න ඇති.ඉතින් කම්මලේදීත් එහෙමම තමා කකා අයියේ....!!!!
    :D :D

    ReplyDelete
  14. එහෙමත් වුනාද එහෙනම්... හ්ම්ම්...

    වෙන මොනා හරි ලියමු

    ReplyDelete
  15. @පිස්සා පලාමල්ල-හ්ම්...
    අලුත් දේවල් ගොඩක් තියේ..හෙමින් සැරේ ලියනවා.. :)))

    ReplyDelete
  16. aiyooooooooo monawada haloo..eturu tikath dalama nawathtannakoooo :(((((((((((

    ReplyDelete
  17. සොරි එරා අක්කා....
    :(((

    ReplyDelete
  18. malli..loke hamadema mehema thama....man oyata dawasakuth qwwa meeta passewath ikman nowi hari thiranayak ganna,depaththema anagathe gana hithala....balan hitiya anthima tika liyanakam,eth nane.kamak na ,issarahata ohoma katha liyanna oyata ehema deyak wenna epa kiyala prarthana karanawa

    ReplyDelete
  19. යකෝ...මෙහෙමත් හෙන ගහන්න වගේ ඉවර කරනවද බන්??? @#%#^#
    අපරාදේ කතාව..යන විදියට නම් හිතෙනවා මොකක් හරි අවුලක් වෙන්නම ඇති කියලා..උබ ඉක්මන් වැඩි මල්ලි..

    ඉගෙන ගන්න වැඩ ටික හරියට කරපන්..මම උබලගේ සීනියර් ඉයර් ඒකෙ..හැබැයි උබලගේ යුනිවසිටි ඒකෙ නෙවෙයි..රුහුණේ..
    දැන් වාතේ ඉවරද???

    ReplyDelete
  20. හ්ම්..
    ඉක්මන් උනා නම් වැඩියි තමා..
    වාතෙ ඉවරායි.. :) :)

    ReplyDelete
  21. owa ohoma thamai malli....nolabunu de gana thawenne nathuwa labunu dewal gana sathutu wenna....:)

    ReplyDelete
  22. @sachi akkiya-ou akka..eeka hari..
    dn mn e gana pas thawenne na :)))

    ReplyDelete
  23. අනේ.....
    අවුලක් නෑ. ඕවා ඔහොම තමා. දැන් ඉතින් හන්තාන කම්මලෙන් මල් මල් කෙල්ලෙක් සෙට් කොරගත්තනම් හරි :) :) :) :) :)

    ReplyDelete
    Replies
    1. කම්මලෙන්. :D :D.හී හී හී..
      මේ කාන්තාරෙ මොන මල්ද කිව්ව..!!!!!

      Delete
  24. aiyo ... man mekata enter unea kathandara blog eaken .. blog kiyawanna patangaththea lagadi ... macho horen hari ithuru tika dapanko ... patta kathawa bun ...

    ReplyDelete

හිතෙන දෙයක් ලියලම යන්න....